HTML HTML  HTML  HTML  HTML                       HyperText Markup Language කියන වචනෙ කෙටිවෙලා තමයි මේ HTML කියන වචන ය නිර්මාණය වෙලා තිබෙන්නෙ .මේය ලොකේ ඇති ඕනම  World Wide Web වල පදනම වෙයි.  සාමාන්‍යෙන් web development කරන අයෙක් අනිවාර්‍යෙන් දැනගතයුතු වන HTML ගැන මේ බ්ලොග් එකෙන් අපි කතා කරමු.  .                                      HTML හි මූලාරම්භය.... HTML ප්‍රථම වරට හදුන්වා දෙනු ලැබුවේ 1991 දී ශ්‍රීමත් ටිම් බර්නර්ස්-ලී විසින්. එය මුලින්ම CERN ( European Organization for Nuclear Research )හි පර්යේෂකයන් අතර ලේඛන බෙදාගැනීමේ මාධ්‍යයක් ලෙස නිර්මාණය කරන ලදී. HTML මේ වන විට වසර ගනනාවක් පුරා බොහෝ සංශෝධන සහ යාවත්කාලීන කිරීම් වලට භාජනය වී ඇති අතර, HTML5 එහි නවතම අනුවාදය වේ .                            ...